Posts

Showing posts from September, 2022

පයිතන්

Image
පයිතන් යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවකි. පොදු කාර්ය වැඩසටහන් සම්පාදනය සඳහා භාවිත කරන මෙම පයිතන් භාෂාව ගයිඩො වෙන් රොසම් විසින් නිර්මණය කර ඇති අතර, 1991 වර්ෂයේදී ලොවට හඳුන්වා දී ඇත. එය නිර්මානය කර ඇත්තේ කේත කියවීමේ පහසුව අවධාරණය අ‍යුරිනි.   Wikipedia නිර්මාණය කරන ලද්දේ:  ගයිඩො වෙන් රොසම් මව් සමාගම:  Python Software Foundation